
ඇත්තටම මේ කතා බලනකොට අපි නොසිතපු දේවල් අපිට අලුත් විදියකට හිතන්න පුරුදු කල කිවොත් මං නිවැරදි. මේ කතා කොටසක් හෝ බලපු අය මාත් එක්ක එකඟ වෙයි.
මේ කතා මාලාව නිෂ්පාදනය වුනේ 1993-2002 අතර කාල වලදි. ලංකාවේ අපිට ජාතික රූපවාහිනිය වෙතින් අපිට මේ කතාමාලව පෙන්නුවා එත් මුලු කතාමාලවම පෙන්නුවේ නෑ ඒ එකමවතාවකවත්. දැනුත් සෙනසුරාදා රැ 11 ට යනවා නේ ඉතින් බලන අයට නිදිමරන් බලන්න පුලුවන්. Auto Vision එහෙම බලන්න කැමති අයට Channels මාරු කර කර බලන්නත් පුලුවන්. සතියෙන් සතිය බලනකොට කිසිම ගතියක් නැහැ අනික මේ පාරත් අනික සම්පුර්ණ season ම පෙන්වයි කියල sure එකක් නම් නැහැ.
ලංකාවේ TV Series විකුනන කීපදෙනක් ම X Files කතාමාලව 2500-3500 ත් අතර විකුණනවා ඔයල දැකල ඇති ගොඩක් දෙනෙක්ට මේ මිල ගනන් දරා ගන්න බෑ. ඉතින් Budget Shop වෙතින් මේ සම්පූර්ණ කතා මාලාවම ඔයාලට රුපියල් 1650 කට දෙන්න හිතුවා. 80+ GB තියෙනවා. ඔයාලම හිතන්න download කරන්න ගියොත් ඔයාලට current බිල internet බිල double double වෙලා එයි. අනික download කරන speed එක අනුව මාසයක් උනත් යන්න පුලුවන්.
අපි මේ 80 GB X Files Series එකම DVD වලට Burn කරල ගෙදරටම ගෙනත් දෙන්න අය කරන්නේ රුපියල් 1650 ක් විතරයි ඒ අපේ මහන්සියට සුලු ලාබයක් තියන් විතරයි. ඔයාලට ගෙදරටම ගෙන්වා ගන්න ඕනේ නම් අපිට දැන්ම පහල දාල තියෙන phone number එකට කතා කරන්න. මේ ගානට දෙන්නේ Budget Shop වලින් විතරය.
මේ TV Series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you

2 comments:
thanks machan. hithuwe na me ganeta mata ganne puluwan wei kiyala. dvd tika quality. digatama wade karan yamu.
Good Luck
Thanks for the feedback
Post a Comment