Ads Header

Thursday, December 12, 2013

Heroes TV Series

සුපිරි බල සහිත කතා බලන්න අපි කවුරුත් වගේ කැමත්තක් දක්වනවනේ. ඒවගේ කතා මාලවක් තමා Heroes කියන්නේ. ලංකාවේ  අයට මෙක TV එකේ පෙන්නුවා කියල මතකත් ඇති. බලපු නොබලපු අයටත් බලන්න මේ කතා මාලාවත් ඔයාලගේ ගෙදරටම ගෙනත් දෙන්න අපි සූදානම්.


කතා මාලව ගැන විස්තරයක් කරනවා නම් මේක  2006-2010 අතර නිශ්පාදනය කරපු එකක්. seasons 4 කින් සමන්විත වෙනවා. IMDB ratings වල 7.7 ක අගයක් ලබා ගන්න මේ කතාව ලබා ගන්න සමත් වෙලා තියෙනවා.


සම්පුර්ණ කතාව season 4 යි DVD 7 ක් තියෙනවා ඒ කියන්නේ 30 GB  ආසන්න ප්‍රමානයක්. . avi format එකෙන් තමා තියෙන්නේ. English subtitle එක්ක ගෙදරටම post කරන්න අපි ගන්නේ රුපියල් 600 ක් විතරයි. ආ තව එකක් අපි අපේ TV series එක්ක media player software එකක් දෙනවා අපෙන් මිලදී ගන්න අයට. එ player  එක බාවිතයෙන් හොඳම HD video අත්දැකීමක් විඳගන්න පුලුවන්. මේචචර අඩුවට ඔයාලට දෙන්නේ budget Shop විතරමයි.

මේ TV series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line  එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you

0 comments:

Post a Comment