Ads Header

Saturday, December 7, 2013

අඩුම මිලට TV Series

ලංකාවේ ඉන්න ගොඩක් අය TV-Series බලන්න මෑතක ඉදල වැඩි ප්‍රවණතාවයක් දක්වනවා කියල Budget Shop  කරන අපිට දකින්න ලැබුණා. ඒවාගේම TV Series ලොකු ලොකු මිලවලට අලෙවි කරන්න සමහර අය අපිට දකින්න හම්බුනා.
රුපියල් 2500, 3000, වගේ ගණන් වලට තියෙනවා ඔයලත් දකින්න ඇතිනේ. download කරන්න හැකියවක් නැති සාමාන්‍ය ආදායමක් උපයන අයට ගොඩක් ආසාවක් තිබුනත් මේවා මිලදි ගන්න හැකියාවක් නෑ. ඉතින් අපි හිතුවා ඔයාලගේ budget එකට හරියන්න අඩුම මිලකට ඔයලගේ ගෙවල් වලටම එවන්න පුලුවන් නම් ගොඩක් දෙනෙක්ට මෙවා අරන් බලන්න හැකියාව ලැබෙනවා නේද කියලා.
ඉතින් අපි ඒ වැඩෙත් පටන් ගත්තා. TV Series ගොඩක් ඔයාලා වෙනුවෙන් තියෙනවා ටික ටික එව Budget Shop වලින් ඔයලට ඒවා ඉදිරිපත් කරනවා. ඔයාලා ගොඩක් කැමති TV Series තියෙනවා නම් අපෙන් ගන්න ඔයලාට පුලුවන්. කතාවක් තියෙනවානේ "පොත්ත එක නම් ඇයි පෙත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ" කියල. අඩුම මිලට බඩු Budget Shop වලින් විතරයි

0 comments:

Post a Comment