Ads Header

අපෙන් මිලදී ගන්නා ක්‍රමය


1. අපේ website එක හො Facebook page එක මගින් ඔයාලට අවශ්‍ය දේ තෝරගන්න.


2. දුරකතන අංකය මගින් අපගේ අලවි අංශය අමතන්න. ඔබගේ අවශ්‍ය DVD කට්ටලය අපට කියන්න. අපට පහලින් දැක්වෙන තොරතුරු ඔබගෙන් අවශ්‍ය වෙනවා


ලැබියයුත්තාගේ සම්පුර්ණ නම

3.ලැබිය යුතු ලිපිනය ( තැපැල් කිරීමෙන් පසු ලිපිනය වෙනස් කල නොහැකිය. ගෙවු මුදල් ආපසු ගෙවනු නොලැබේ. නිවැරදි ලිපිනය postal codes සමග ලබා දීමට හැකිනම් වඩාත් හොඳය )

4.ඔබගේ E-Mail ලිපිනය ( තැපැල් කාර්යාලය මගින් ලබා දෙන ලියාපදිංචි ඉන්වොයිසිය එවීම සඳහා)

5.සියලුම ගෙවීම් කටයුතු පහත සඳහන් සම්පත් බැංකුවේ ගිණුමට බැර කල යුතුවේ. ලංකාවේ ඕනෑම ශාඛාවකින් බැර කල හැකිය.

Account Holder Name : A.H.M. Perera
Account No : 120054077645
Kiribathgoda Super Branch


ඔබට eZ Cash මගින් ද ගෙවීම් සිදු කල හැක.ඔබ කල යුත්තේ පහත අංකයට මුදල් ගෙවීමයි 
0770618657
eZ Cash ගැන දැනගැනීමට පහත ලින්ක් එක භාවිත කරන්න
http://www.dialog.lk/personal/mobile/ez-cash/


ගෙවපු ගමන්  message එකකින් හරි call එකකින් හරි අපිට එවෙලම දන්වන්න. 
 දින 2-3 ත් අතර කාලයක් තුල ඔයාල ඉල්ලපු දේ ගෙදරටම ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඔයාල අපිට ගෙවන මුදලට උපරිම දේ දෙන්න අපි බැදී සිටිනවා