Ads Header

Saturday, December 28, 2013

The Walking Dead

Zombies එහෙමත් නැත්තම් ඇවිදින මළමිනී මේ දේවල් ඔයාලට අලුත් දේවල් නෙමේ මොකද Resident Evil films ටික බලපු අය Zombies ල ගැන නම් හොඳට දන්නවා. The Walking Dead Tv Series  එකක් මේ වගේම Zombies ලාගෙන් ජිවිත බේරගන්නා කණ්ඩායමක් ගැන කියවෙන කතා මාලාවක්. Resident Evil හා මෙහි ඇති වෙනස වන්නේ මෙහි ජීවත් වෙන හැමොටම එම Virus එක ආසාදනය වෙලා තියෙන එකයි. කොහොමද එහේම වුනේ??


2010 ආරම්භ කරපු මෙම කාතා මාලාවෙහි මේ වන විට Seasons4 ක් නිකුත් වී තිබෙනවා. මේ ලිපිය ලියන විටත් Seasons 4 හි episode 8 ත් නිකුත් වෙලා තිබෙනවා. මේ කතාමාලාවට IMDB ratings 8.7 ක් ලැබී තියෙන්නේ මෙහි ඇති කුතුහලය ත්‍රාසය ඉතාත් ඉහලට පෙන්නුම් කරන නිසා බවයි අපගේ විශ්වාසය.


ඔයාලත් මේ කතාමාලවට කැමති නම් Budget Shop වෙතින් ඔයාලට ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. දැනට ඇවිත් තිබෙන කොටස් වල සිංහල උපසිරස සහිතවම. (ඉංග්‍රීසි උපසිරස ඇත ) DVD 4 කින් ඔයාලට ලබා ගන්න පුලුවන්. මේ සියල්ල නිවසටම ගෙන්වා ගන්න ඔයාලට වැය වෙන්නේ රුපියල් 350 ක් විතරයි.



සැලකිය යුතුය
මිලදී ගන්නා අවස්ථාව වන විට මෙහි ඉතිරි episodes නිකුත් වී තිබිමට නියමිත බැවින් ඉහත මිල වෙනස් විය හැක
.

අපි අපේ TV series එක්ක media player software එකක් දෙනවා අපෙන් මිලදී ගන්න අයට. එ player  එක බාවිතයෙන් හොඳම HD video අත්දැකීමක් විඳගන්න පුලුවන්. මේචචර අඩුවට ඔයාලට දෙන්නේ budget Shop විතරමයි.


මේ TV series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line  එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you

0 comments:

Post a Comment