Ads Header

Saturday, December 28, 2013

Arrow

ජනප්‍රිය TV Series  වුන ස්මොල්විල් කතාව ඔයාලට මතක ඇති. එයින් බිහි වුන තවත් සුපර් මෑන් වගේම සුපරි වීරයෙක් තමයි ඇරෝ කියන්නේ. එහි එන ග්‍රීන් ඇරෝ නැත්නම් ඔලිවර් ක්වින් චරිතය තමයි ඇරෝ හරහා දිග හැරෙන්නේ.
හැබැයි කලින් චරිතය පන පොවපු කෙනා නම් නෙමෙයි මෙහි ඒ චරිතය රගපාන්නේ. කොහොම නමුත් කතාවේ හැටියට ඔලිවර් ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙක්. මුහුදේ සිදුවන හදිසි අනතුරක් හේතුවෙන් ඔහු දුපතක අතරමන් වෙනවා. ඔහුගේ පවුල් උදවිය හිතන්නේ ඔහු ඇතුළු ඔහුගේ පියා මිය ගොස් ඇති බවට. නමුත් අවුරුදු 5 කට පසු ඔලිවර් ගෙදර එන්න තරම් වාසනා වන්ත වෙනවා. නමුත් නැවත එන ඔලිවර් අර සෙල්ලකාර, ව්ගකිම්රහිත පුතා නම් නෙවෙයි. ඉතින් ඔලිවර් ග්‍රීන් ඇරෝ බවට පත් වෙන කතාව තමයි මේ.

මෙම කතා මාලාවේ මේ වනවිට season 1 ක් සහ season 2 හි episodes 9 ක් අවිත් තියෙනවා. එවගේම IMDB ratings වල 8.2 ක් ලබා ගන්නත් පුලුවන් වෙලා තියෙනවා. මේ TV series එකෙ දැනට නිකුත් වෙලා තියෙන සියලුම episodes ඔයාලට DVD 2 ක් මගින් සිංහල සහ ඉංග්‍රීසි උපසිරස සමග රුපියල් 200 කට ලබා දෙන්න සූදානම් 




සැලකිය යුතුය
මිලදී ගන්නා අවස්ථාව වන විට මෙහි ඉතිරි episodes නිකුත් වී තිබිමට නියමිත බැවින් ඉහත මිල වෙනස් විය හැක
.

අපි අපේ TV series එක්ක media player software එකක් දෙනවා අපෙන් මිලදී ගන්න අයට. එ player  එක බාවිතයෙන් හොඳම HD video අත්දැකීමක් විඳගන්න පුලුවන්. මේචචර අඩුවට ඔයාලට දෙන්නේ budget Shop විතරමයි.



මේ TV series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line  එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you

0 comments:

Post a Comment