මේක පටන් ගන්නේ එලේනා කියන ගැහැණු ළමයෙක් වටා ඇගේ දෙමව්පියන් වාහන අනතුරකින් මිය ගිහින්. මේ සියල්ල අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගන්න ඇයට පාසලේදි ලස්සන පිරිමි ළමෙක් හම්බෙනවා ඒ පිසාචයෙක් කියල නම් දන්නේ නැහැ. ඔය විදියට මෙ කතාවේ පටන් ගැනීම තියෙන්නේ.
මේ වන විට මෙම කතා මාලාවේ සම්පූර්ණ seasons 4 ක් සහ 5 වැනි season එක තිරගත වෙමින් පවතිනවා. එහිත් episodes 13 ක් ඇවිත් අවසානයි මේ ලිපිය ලියන විටත්.
ඔයාල මේ කතාවට කැමති නම් අපි කැමති මේක ඔයාලට ලබා දෙන්න. මේ season සියල්ල DVD 8 ක් මගින් රුපියල් 700 කට අපෙන් ලබා ගන්න පුලුවන් සේරම high quality files උපසිරසත් සමගම ඔබේ නිවසටම.
සැලකිය යුතුය
මිලදී ගන්නා අවස්ථාව වන විට මෙහි ඉතිරි episodes නිකුත් වී තිබිමට නියමිත බැවින් ඉහත මිල වෙනස් විය හැක.
අපි අපේ TV series එක්ක media player software එකක් දෙනවා අපෙන් මිලදී ගන්න අයට. එ player එක බාවිතයෙන් හොඳම HD video අත්දැකීමක් විඳගන්න පුලුවන්. මේචචර අඩුවට ඔයාලට දෙන්නේ budget Shop විතරමයි.
මේ TV series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you

2 comments:
dvd tika labuna thanks
meke season okkoma ganne one kiyak wei da
Post a Comment