. මේ කතාව නිශ්පාදනය කරලා තියෙන්නේ ඔහු සහ අපි හැමෝම දන්න Steven Spielberg දෙන්නා එකතුවෙලා. ඉතින් මේ දෙන්නගේ එකතුවේ අවසන් ප්‍රතිඵලය තමයි මිලියන 13ක ප්‍රේක්ෂකයෝ පිරිසක් මේ කතාව නරඹන එක. රේටින්ග්ස් පැත්තෙන් බැලුවොත් මේක 1992 ඉදන්ම තිබ්බ වර්ථාවකුත් කඩාගෙන ගිහින් තියනවලු. ඒ වගේම මේ කතාවේ අපි දන්න නළු නිළියෝ දෙන්නෙකුත් ඉන්නවා. Bates Motel කතාවේ Deputy Zack Shelby නොහොත් Mike Vogel සහ Twilght කතාවේ Victoria නොහොත් Racha Lefevre යන දෙන්නම මේ කතාවට රඟපෑමෙන් දායක වෙනවා.
හොඳයි එහෙනම් අපි මේ කතාව ගැනත් පොඩ්ඩක් බලමු. මේ කතාවට පාදක වෙන්නේ ඇමරිකාවේ ඊසාන දිග කෙලවරේ තියන චෙස්ටර් මිල් කියන හුදකලා නගරයක්. මේ නගරය සාමකාමී සහ සමෘධිමත් කුඩා නගරයක්. ඒත් ඒක පාරටම වෙන අද්භූත සිදුවීමක් නිසා මේ නගරය මුලු ලෝකෙන්ම හුදකලා වෙනවා. ඉතින් මොකක්ද මේ එක පාරට වුන අද්භූත සිදුවීම. මේ නගරයේ ඉරණම කොහොම වෙයිද?
මේ කතාවේ දැනට season 1 ක් තිබෙනවා. මෙහි season 2 ,2014 ආරම්භ කිරීමට නියමිතයි. ඔයලත් මේ කතාවට කැමති නම් සිංහල හා ඉංග්‍රීසි උපසිරස සහිත High Quality DVD එකක් මගින් ඔයලාගේ ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. මේ සියල්ලටම රුපියල් 120 ක් පමණයි.
සැලකිය යුතුය
මිලදී ගන්නා අවස්ථාව වන විට මෙහි ඉතිරි episodes නිකුත් වී තිබිමට නියමිත බැවින් ඉහත මිල වෙනස් විය හැක.
අපි අපේ TV series එක්ක media player software එකක් දෙනවා අපෙන් මිලදී ගන්න අයට. එ player එක බාවිතයෙන් හොඳම HD video අත්දැකීමක් විඳගන්න පුලුවන්. මේචචර අඩුවට ඔයාලට දෙන්නේ budget Shop විතරමයි.
මේ TV series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you

0 comments:
Post a Comment