Ads Header

Sunday, December 29, 2013

Prison Break (TV Series)


Prison Break එකේ තේරුම ගැන නම් කියන්න ඕනා නැහැ, ඕනා කෙනෙක්ට තේරෙනවනේ මොකක්ද කියලා.

මේක තමයි 2005 වසරේදි ඇමෙරිකා රූපවාහිනි නාලිකාවක විකාශය ඇරඹූ, සැමෝගෙම ජනාදරයට පත් වු ටෙලි සිත්තම.
මෙය සීසන් හතරකින් සහ අවසාන බිදීම (Final Break) යන කොටසකින් යුක්ත වූ ටෙලි සිත්තමක්, එනම් මෙහි මුලු කොටස් ගනන 81ක්. මෙහි අවසන් කොටස වීකාශය වූයේ 2009 වසරේදි. එනම් මෙහි සම්පූර්න ධාවන කාලය අවුරුදු හතරකට
සීමා වුනා.

මේ සම්පූර්ණ කතාවම ගලා යන්නේ සහෝදරයෝ දෙදෙනෙක් වටා. එක්කෙනෙක්ගේ නම තමයි ලින්කන් බරොව්ස් කියන්නේ අයියා, මල්ලි තමයි මයිකල් ස්කෝෆිල්ඩ්. තමන්ගේ එකම අයියා ලින්කන් හිරේට නියම වෙනවා මිනීමැරීමකට, එසේ මෙසේ මිනීමැරීමක් නෙමී, උප ජනාධිපතිගේ සහෝදරයව මැරූ වරදට තමා මොහුව හිරේට නියම වෙන්නේ. හිරේට විතරක් නෙමී මොහුට මරණ දණ්ඩනයද නියම වෙනවා. නමුත් ලින්කන් කියන පරිදි ඔහු මිනි මැරීම සිදු කරලා නැහැ. නමුත් හැම සාක්ෂියක්ම තියෙන්නේ ඔහුට විරුද්දව. ඉතිං කාටවත් බැහැ ඔහු නිර්දෝෂි කියලා කියන්න. නමුත් තමන්ගේ මල්ලි, මයිකල් විශ්වාස කරනවා ඔහු කියන දේ. නිසා මයිකල් සැලසුමක් හදනවා ඔහුව නිදහස් කරගන්න. නඩු කියලා නෙමී හිර ගෙයින් පැනලා යාමක් ගැන. මයි
කල් කියන්නේ ගොඩනැගිලි ඉංජිනේරු වරයෙක්. ඉතිං ඔහු තමන්ගේ සහෝදරයා බේරගන්න ඉතා සූක්ෂම සැලැස්මක් හදනවා. ඔහුට තමන්ගේ සහෝදරයව බේරගන්න හැකි වෙයිද ? ඔහුගේ සැලැස්ම මොකක්ද ? හැමදේම දැනගන්න වෙන්නේ මේක බලලම තමයි.
තව දෙයක් මේක මෙහෙම බලද්දි මට හිතුන දෙයක් තමයි ඇත්තටම තමන්ගේ සහෝදරයා වෙනුවෙන් කෙනෙක්ට මේ වගේ වැඩක්, මේ වගේ කැප කිරීමක් කරන්න පුලුවන්ද කියන එක. මං හිතන්නේ මේක බලලා තියෙන අයත් ඇති. අයට කියන්නේ මේක ආයේ බැලුවා කියලා පාඩුවක් වෙන්නේ නැහැ.


IMDB ratings වල මේ කතා මාලාවට 131,431කගේ මනාප සමග 8.3 ඉතා ඉහල ratings ලැබිලා තියෙනවා.

ගොඩක් අය මේ කතා මාලාව බලල ඇති. නොබලපු අයත් download කරල හරි බලන්න. download කරගෙන බලන්න බැරි අයට අපෙන් මිලදි ගන්නත් පුලුවන්. මුළු season 4ම සිංහල හා ඉංග්‍රීසි උපසිරස සහිතවම DVD 6 ක් මගින් ඔයාලට අපෙන් ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. High Quality හොඳේ. මේ DVD 6 ම ගෙදරටම ගෙන්වා ගන්න ඔයාලට වැය වෙන්නේ රුපියල් 500 ක් විතරයි.  

අපි අපේ TV series එක්ක media player software එකක් දෙනවා අපෙන් මිලදී ගන්න අයට. එ player  එක බාවිතයෙන් හොඳම HD video අත්දැකීමක් විඳගන්න පුලුවන්. මේචචර අඩුවට ඔයාලට දෙන්නේ budget Shop විතරමයි.




මේ TV series එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line  එකට අමතන්න.
0770618657
If not answered please leave a message and we'll contact you
 

0 comments:

Post a Comment