Ads Header

Thursday, October 17, 2013

Learning QuickBoooks 2009 pro

ආයුබොවන්, අද Budgetshop වෙතින් ඉදිරිපත් කරන්නේ accounting කරන අයට වැදගත් වෙන software එකක් ගැන කරපු tutorial DVD එකක් ගැන. Quickbooks 2009 pro.
කියන්න accounting කරන අයට දැන ගත යුතුම මුදෘකාංගයක් කීවොත් මම නිවැරදි. පාසල් යන නංගිලා මල්ලිලා, විෂ්වවිද්‍යාල සිසුන් වගේම accounting පැත්තෙන් ඉදිරියට යන හැමෝටම මෙම මුදෘකාංගය සුලුවෙන් හෝ ඉගෙන ගෙන තියෙනවානම් ඒක වෘත්තීය ජිවීතයය අමතර වාසියක් වේවී.

මෙම tutorial එක සකසල තියෙන්න 2009 version එකට අදාලවයි. නමුත් මෙහි උගන්වන කරුණු අලුත් versions වලටත් අදාල කරගත හැකී. එවගේම ඉතාම සරලව මෙහි මගපෙන්වීම් කරනවා. ලංකාවේ නම් මෙම මුදෘකාංගය ගැන ඉගෙන ගන්න class යනවා නම් අඩුම තරමේ රුපියල් 2500 ක් වත් ගන්නවා එත් ඉතාම සුලුවෙන් තමා පැහැදිලි කිරීම් කරන්නේ මේ DVD එකේ තියෙන පාඩම් ටිකවත් කරන එකක් නැහැ සමහරක් විට.

මෙම DVD එකේ තියෙන පාඩම් මාලාවන්
Chapter 1: QuickBooks Overview
Chapter 2: The Company Profile
Chapter 3: The Chart of Accounts
Chapter 4: Preferences and Security
Chapter 5: Company Lists
Chapter 6: Importing Data
Chapter 7: Bank Accounts
Chapter 8: Services and Inventory
Chapter 9: Customers
Chapter 10: Recording Sales
Chapter 11: Sales Adjustment and Statements
Chapter 12: Custom Sales and Forms
Chapter 13: Accounts Receivable
Chapter 14: Accounts Payables
Chapter 15: Sales Tax
Chapter 16: Managing Employee Data
Chapter 17: Credit Cards
Chapter 18: Other Entries
Chapter 19: Online Banking
Chapter 20: Sharing Information
Chapter 21: Finalizing Your Accounting

මෙහිදී අවශ්‍ය කරන working files ඔයලට මෙම DVD එක තුලම සපයා තියෙනවා. කිසිම කරදරයක් නැතිවම ඉගෙන ගන්න පුලුවන්.

කොහොමද මිලදී ගන්නේ?

ඔයාලට මේ DVD එක අපි ලබා දෙන්නේ ඉතාමත් අඩුම මුදලකටයි. මෙම පාඨමාලව පිටතින් ඉගෙන ගන්නවා නම්  ඉතා අධික මුදලක් වැය වෙනවා. අපි මේ DVD එක ලාබා දෙන්නේ රුපියල් 250 ක් වැනි මුදලකටයි DVD box එක සහ covers  ඇතුලත්ව සහ ලියාපදිංචි තෑපැල් ගාස්තු මෙම රුපියල් 250 තුල ඇතුලත්. ඒ කියන්නේ ඔයාලට ගෙදරටම ගෙන්වගන්න වැය වෙන්නේ  රුපියල් 250 ක් විතරයි. ඔයාලා අපේ කලින් සාමාජිකයෙක් නම් සාමාජික අංකය ලාබා දීම මගින් 10% වට්ටමක් ද ලබා ගත හැකියි.


මේ DVD එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line  එකට අමතන්න.
0770618657

0 comments:

Post a Comment