අද ඔයාලට Budget Shop වෙතින් ගෙන එන්නේ Animation වලට ලෝකයේ වැඩියෙන්ම යොදා ගන්න මුදෘකාංගයක Tutorial DVD එකක්. Maya කීවාම ඔයාලා හැම කෙනම දන්නවා මේ මුදෘකාංගයෙන් කරන්න පුලුවන් වැඩ මොනවද කියලා. ඒවාගේම මේ මුදෘකාංගය A-Z ඉගෙන ගත්තොත් හොඳම Salary එකක් ගන්න එක මහ දෙයක් නෙමේ.හරි අද මේ ඉදිරිපත් කරල තියෙන DVD එක Maya වල fundamental වල ඉදන් ටිකක් ගැඹුරට උගන්වන එකක්. කරන හැම පාඩමකටම අදාලව working files තියෙන නිසා ඔයාලට ගොඩක් ලේසියෙන්ම අල්ලගන්න පුලුවන්. ඔයාලට පහල තියෙන ලින්ක් එකෙන් වැඩි විස්තර බලාගන්න පුලුවන්
ඔයාල ඉහලින් දාලා තියෙන ලින්ක් එකෙන් වැඩි විස්තර දකින්න ඇති කියලා හිතෙනවා. ඇත්තටම ඔයාලට සල්ලි එහෙම වැඩිපුර තියෙනවන $ 99 වගෙ පොඩි මුදලක් ගෙවල download කරගන්නත් පුලුවන්. එහෙම නැත්තම් අපෙන් රුපියල් 300ක් වගේ පොඩි මුදලක් ගෙවල ඔයලට මේ DVD එක ගෙදරටම ගෙන්වාගන්න පුලුවන්. අපි DVD Box එකත් එක්කම සහ තැපැල් ගාස්තු ඇතුලත්ව තමා රුපියල් 300 ක් අය කරන්නේ එහෙම නැත්තම් ඔයාලගේ Data Plans ඉවර වෙනකම් Gigabyte ගනන් download කරගන්නත් පුලුවන් :)
එවාගේම ඔයාල දැනටමත් අපේ සාමාජිකයෙක් නම් සාමාජික අංකය දීලා රුපියල් 50 ක වට්ටමකුත් ලබා ගන්න පුලුවන්. මේ හැමදේම ඉතින් Budget Shop වෙතින්ම පමණයි.
මේ DVD එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657
0 comments:
Post a Comment