අද ඔයාලට Budget Shop වෙතින් දෙන්නේ ඉංජිනේරු පාඨමාලාවන් හදාරන අයට සුවිශේෂි වෙන tutorial DVD එකක්. ඉංජිනේරුවන්ටම අවශ්‍ය වන යාන්ත්‍රික සැලසුම් ද්විමානව සහ ත්‍රිමානව සකසා ගැනීමට සහ තවත් සුවිසාල වැඩ කොටසක් මෙම මුදෘකාංගය භාවිතා කරල කරගන්න පුලුවන්. මෙම මුදෘකාංගය මොරටුව සරසවියේ ඉංජිනේරු පාඨමාලාව හදාරන සිසුන්ට අනිවාර්‍යෙන් හැදෑරිය යුතු මුදෘකාංගයක් බව විශ්ව විද්‍යාල සිසුවෙකු අපට කිවා
.ඒ නිස අපි තීරණය කලා මේ විඩියෝ පාඨමාලාව ඔයාලට දෙන්න.මෙකත් ලොව සුපතල ටුටොරියල් නිපදවන සමාගමක් වන lynda.com හි නිපැයුමක්.
පහලින් දාලා තියෙන්නේ එයාලගේ වෙබ් අඩවියෙන් උපුටා ගත්ත කොටසක්.
In this course, author Gabriel Corbett shows how to create
manufacturing-ready parts and assemblies in SolidWorks 2012. Beginning
with simple 2D sketching and the software's sketch-editing tools, the
course provides step-by-step instruction on building 3D geometry from 2D
sketches. The course covers creating complex 3D objects with the
Extrude, Revolve, Sweep, and Loft tools and shows building complex
assemblies by mating individual parts together into robust assemblies
and structures.
The course shows how to cut and revolve holes into parts and use the Hole Wizard tool to generate industry standard holes like counter bores, counter sinks, and taps. Best practice for designing parts is emphasized throughout the course as well as methods for creating parts faster and easier using equations, mirroring, and patterning tools. The course wraps up with generating manufacturing-ready drawings complete with an itemized Bill of Materials. As a bonus feature, Gabriel shows how to photo render a final design. Exercise files are included with the course.

මෙම පාඨමාලාව සකසා තියෙන්නේ beginner Level එකේ ඉඳන් පටන් ගන්න කෙනෙක්ට ඉතා පහසුවෙන් පියවරෙන් පියවරට ඉගෙන ගැනීමට හැකි වෙන අයුරෙන්. පහත දැක්වෙන පාඨමාලා ඔයාලට මේ ටුටොරියල් එක මගින් ඉගෙන ගන්න පුලුවන්.
- Starting a new sketch
- Adding and removing relationships
- Dimensioning a sketch for specific size attributes
- Setting system options, units, and templates
- Drawing polygons
- Drawing circles, arcs, and splines
- Creating offset geometry
- Moving, copying, and rotating elements
- Working with planes, axes, and the coordinate system
- Using Revolve and Loft to create 3D objects
- Trimming with the Revolve, Loft, and Sweep cuts
- Creating smooth and angled corners with fillets and chamfers
- Designing with sketch blocks
- Working with subassemblies
- Creating threaded parts
- Integrating Excel to manage design tables
- Adding dimension notations to a drawing
- Rendering an image of a part or assembly
ඔයාලට මේ DVD එක අපි ලබා දෙන්නේ ඉතාමත් අඩුම මුදලකටයි. මෙම පාඨමාලව පිටතින් ඉගෙන ගන්නවා නම් ඉතා අධික මුදලක් වැය වෙනවා. අපි මේ DVD එක ලාබා දෙන්නේ රුපියල් 300 ක් වැනි මුදලකටයි DVD box එක සහ covers ඇතුලත්ව සහ ලියාපදිංචි තෑපැල් ගාස්තු මෙම රුපියල් 300 තුල ඇතුලත්. ඒ කියන්නේ ඔයාලට ගෙදරටම ගෙන්වගන්න වැය වෙන්නේ රුපියල් 300 ක් විතරයි. ඔයාලා අපේ කලින් සාමාජිකයෙක් නම් සාමාජික අංකය ලාබා දීම මගින් 10% වට්ටමක් ද ලබා ගත හැකියි.
මේ DVD එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657

0 comments:
Post a Comment