ආයුබෝවන් සියලු දෙනාටම. අද ඔයාලට Budget Shop වෙතින් ඉදිරිපත් කරන්නේ CAD designing කරන අයට අත්‍යාවශ්‍යය මුදෘකාංගයක් වන Auto CAD පිලිබඳ මුල සිටම ඉගෙන ගැනීමට හැකි වීඩියෝ පාඨමාලවක් ගැනයි.ගෘහ නිර්මාණ ශිල්පය, සැලසුම් ශිල්පය, සහ ඉංජිනේරු වෘත්තීය යන ක්ශේත්‍රයන්හි කටයුතු කරන එ වගේම ඒ අංශයන්ගෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන කොයි කාටත් මේ මුදෘකාංගය බාවිතය අනිවාර්ය බව සඳහන් කරන්නම ඔනේ මොකද කියනවා නම් වර්තමානයේ සියලු දේවල් පරිගණක ආශ්‍රයෙන් සිදු කරන නිසාවෙනි.
මෙම වීඩියෝ පාඨමාලව Auto CAD වල මූලික දේවල් සම්බන්ධයෙන් පරිපූර්ණ දැනුමක් ලබා දෙනවා. ඔබ දැනටමත් Auto CAD ඉගෙන ගන්න අයෙක් නම් මෙම වීඩියෝ පාඨමාලව ඔබට අමතර සහයක් වනවට සැකයක් නැහැ. ඒවාගේම Auto CAD 2012 , 2011 වගේ බාවිතා කරන අයට උනත් මේ 2013 version එකෙන් කරන පැහැදිලි කිරිම් අදාල කරගත හැකියි.
පාඨමාලාව පිළිබඳ සම්පුර්ණ විස්තරයක් මෙතනින් ලබා ගන්න.
මිලදී ගන්නා ආකාරය
ඔනෙම කෙනෙක්ට මිලදී ගත හැකි මිලකට තමා අපි මේ DVD එක ඔයාලගේ නිවසටම ගෙනත් දෙන්නේ. ඒ කියන්නේ ලියාපදිංචි තැපැල් ගාස්තු ඇතුලත්ව රුපියල් 300 ක් පමණක් පමණයි. ( තැපැල් ගාස්තු ඉහල අගයක් ගන්නා බැවින් මෙම මිල අය කරනු ලැබේ) දින 2 ක් -3ක් ඇතුලත ඔබේ නිවසටම ලබා දෙන්න අපි කටයුතු කරනවා.
එවාගේම Learning AutoCAD Electrical 2014 වීඩියෝ පාඨමාලවත් එකවර මිලදී ගන්නවා නම් ඔයලට මේ වීඩියෝ පාඨමාලා 2 කම රුපියල් 400ක් පමණක් ගෙවලා ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්. වටිනාකම දන්නා අය මෙම අය කිරීම සුලු මුදලක් බව දන්නවා ඇති.
මේ DVD එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657
0 comments:
Post a Comment