මේ වීඩියෝ පාඨමාලාව හදලා තියෙන්නේ ලෝකයේ හොඳම වීඩියෝ පාඨමාලා සකසන Infinite Skills කියන සමාගමෙන්. මේ පිලිබඳ වැඩි විස්තර එයාලගෙම
web site එකෙන් ඔයාලට දැක ගත හැකියි.
Infinite Skills ආයතනය මෙම වීඩියෝ පාඨමාලව සඳහා $ 99 ක් අය කරනවා. ආසන්න වශයෙන් රුපියල් 11000ක් වත් වෙනවා. ලංකාවේ ඉන්න සාමාන්‍ය පවුලක අයට මෙච්චර ගානක් ගෙවල මේ වීඩියෝ DVD එක ගන්න පුලුවන් කමක් නැහැ කියල අපි හොදටම දන්නවා. අනික මෙවා Download කරන්න ඔයාලගේ internet connection එකේ data ඉවර වෙනකම් කට්ට කන්න වෙනවත් කියල අපි හොඳටම දන්නවා. ඒ නිසාම අපි මේ DVD එක ඔයාලට ගෙදරටම ගෙනත් දෙන්න අපි අය කරන්නේ රුපියල් 300 ක් විතරයි. DVD Box එකක ආරක්ශාකාරී විදියට තමයි අපි ඔයාලගේ නිවසටම එවන්නේ.
එවාගේම AutoCAD Basic DVD එකත් මේ සමග මිලදී ගන්නවා නම් DVD 2 කම රුපියල් 450කට ඔයාලට ලබාගන්න පුලුවන්.
මේ DVD එක ලබා ගන්න ඔනේ නම් දැන්ම අපේ Hot Line එකට අමතන්න.
0770618657

0 comments:
Post a Comment