Ads Header

Wednesday, September 11, 2013

Cisco CCNA Certification කරන අයට හොඳම training tutorials



හැමෝටම ආයුබෝවන් කියල අපේ Budget Shop එකට පිළිගන්නවා. අද මම ඔයාලට හඳුන්වා දෙන tutorial DVD එක තමා Cisco CCNA Routing and Switching Bundle Training Video DVD මේක ගොඩක් වැදගත් වෙන්නේ Networking කරන අය Cisco කිවාම ආයිත් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ලංකාවේ ගොඩක් දෙනෙක් මේ course එක follow කරනවා. ගොඩ ගියොත් ඉතින් ලක්ෂ ගනන් වලින් salary තමා ඕන්.


DVD එක ගැන කෙටි හැදින්වීමක්

මෙම පාඩම් මාලාව සකස් කරල තියෙන්නේ ලොව ප්‍රකට tutorial සකස් කරන සමාගමක් වන infiniteskills සමාගමයි. අපේ කලින් පාඩම් මාලා  මිලදී ගත් අය දන්නවා ඇති infiniteskills කොයිතරම් සරලව පාඩම් මාලා ඉදිරිපත් කරනවද කියල. මේ පාඩම් මාලාවේ පහත සඳහන් පාඩම් ඇතුලත් කරල තියෙනවා.

Cisco (ICND1) Exam Training
Cisco (ICND2) Exam Training

මම මේ ගැන ගොඩක් විස්තර දාන්න යන්නේ නැහැ මොකද networking කරන අයට ඉතින් මේවා අහල පුරුදුයි නේ. වැඩි විස්තර ඉහළින් දාලා තියෙන ලින්ක් එක click කරල එයාලගෙම website එකින් බලාගන්න පුලුවන්.

ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න.

infiniteskills website එකට ගියා නම් ඔයාල දකින්න ඇති මේ DVD bundle එක ආසන්න වශයෙන් $150 ක් වගේ කියලා. එත් අපි මේ DVD එක රුපියල් 300 ක් වැනි ඉතාමත් සුළු මුදලකට නිවසටම ගෙනත් දෙන්න අපි සූදානම්. අපි original විදියටම DVD covers, Box එක්ක ලබා දෙනවා කියලා ඔයලා දැනටමත් දන්නවනේ.

වට්ටම් 

ඔයාලා දැනටමත් අපෙන් DVD මිලදී ගෙන තියෙනවා නම් ඔයලට අපි ID එකක් දීල තියෙනවා. ඒ කියන්නේ ඔය අපේ member කෙනෙක්. ඒ අයට තියෙන සුවිශේෂි වාසිය තමා 10%-20% අතර වට්ටම් ලබා ගන්න පුලුවන්. අපි මේ DVD එක සඳහා 10% වට්ටමක් ලබා දෙනවා.

අපේ member කෙනෙක් නොවුනත් අදම අපේ product එකක් මිලදී ගැනීමෙන් ඔයාලට member කෙනෙක් වෙලා ජිවිත කාලෙටම වට්ටම් ගන්න පුලුවන්.

මේ Tutorial DVD එක ලබාගන්න ඕනේ නම් 0770618657 යන දුරකථන අංකයෙන් ඔබේ පිටපත අදම වෙන්කරවා ගන්න.





0 comments:

Post a Comment