Ads Header

Tuesday, September 10, 2013

Learning Microsoft Excel 2013 Training Video DVD



Microsoft Excel කියන්නේ අපි හැමොම් ගොඩක් දන්නා කියනා සමාගමේ නිශ්පාදනයක්. spread sheet වර්ගයේ මුදෘකාංගයක් වන මෙය සරල ගණනය කිරිම් වල සිට සංකීර්ණ ගණිතමය කටයුතු සිදුකර ගැනීමට යොදා ගන්නා මුදෘකාංගයක්. සමහරු මෙය එච්චරම තැකීමක් නොකරන දෙයක් වුවද ඔබ වෘත්තීය ජිවිතේ එ කියන්නේ මොනයම් හෝ රැකියවක් සඳහා (උදාහරණයක් ලෙස පොත් තබන්නෙකු ) ඉල්ලුම් කිරීමේදී මෙම මුදෘකාංගයේ දැනුම අත්‍යාවශ්‍ය වෙනවා. ඕනේම  රැකියවක ඉහලට යන්න නම් ඔබ වැඩ්ඩෙක් කියල පෙන්වන්න ඕනේ. නැත්තම් අනිත් අය ඔබව පහු කරන් යනවා.ලොක්කා දෙන ඕනෙම වැඩක් කරන්න පුලුවන් වෙනවද නැත්තම් චා වෙනවද කියල ඔබම තීරණය කරන්න.

අපේ office එකෙ එක අක්කා කෙනෙක් ඉන්නවා එයාගේ educational qualification උපරිම. AAT, Charted Final 1 වෙනකම් එය කරල තියෙනවා එත් එයගෙ computer දැනුම මදි කොටින්ම කිවොත් excel දැනුම අඩුයි. ඉතින් මං  එයාට අද මං ඔයලට දෙන  video tutorial dvd 2 ක දුන්නා. එයා එකෙන් ගොඩක් දේවල් ගෙදර ඉදන්ම  ඉගෙන ගත්තා කිසිම class එකක් ඕනේ වුනෙත් නෑ class වලට යන සල්ලිත් ඉතුරුයි.



මොකක් ද මේ DVD 2 ක?

Infinite Skills කියන ලොව ප්‍රකට tutorial නිපදවන ආයතනය මගින් සකස් කරන ලද Excel 2013 පාඩම් මාලා dvd 2 ක් තමා මේ ලිපියෙන් ඔයාලව දැනුවත් කරන්නේ.

  1.  Learning Microsoft Excel 2013 ( ආධුනිකයන් සඳහා මුල සිට කෙරෙන පාඩම් මාලාව)
  2. Advanced Microsoft Excel 2013 (වඩා සංකීර්ණ පාඩම් මාලාව)
මං අමුතුවෙන් සාම්පල් වීඩියෝ දාන්න යන්නේ නෑ ඔයාලට ඉහලින් තියෙන ලින්ක් දෙක click කලාම ඔයාලට පුලුවන් එයාලගෙම website  එකට ගිහින් වැඩි විස්තර බලාගන්න ඒ වගේම රුපියල් 13000 ක් වගේ පොඩි මුදලක් ගෙවල මිලදී ගන්නත් පුලුවන් :D

Excel  2013 :/ එත් අපි ගාව තියෙන්නේ 2007 නේ 

ඇත්තටම 2013 version එකේත් 2007 හෝ 2010 version වල වැඩි වෙනසක් නැහැ. පොඩි වෙනස්කම් වුනත් මෙම පාඩම් මාලව මගින් කියල දෙනවා. එවාගේම හැම පාඩමකම. working files වෙනමම දීලා තියෙනවා එවා භාවිතා කරන්නත් ලේසී. සරල ඉංග්‍රීසි වලින් පැහැදිලි කරන නිසා පහසුවෙන් වටහා ගන්න පුලුවන්. දැන් කාලේ වැඩ්ඩෙක් වෙන්න නම් ඉංග්‍රීසි නම් ඕනේමනේ.
ගොඩක් O/L, A/L ඉවර වුන නංගිලා මල්ලිලා computer course කරන්න පටන් ගන්නවානේ. එත්  ලංකාවේ ගොඩක් තැන් වල එහෙන් මෙහෙන් පොඩ්ඩක් කරල සල්ලි ගරා ගන්නවා. මටත් ඕක වෙලා තියෙනවා. සල්ලිත් නෑ ඉගෙන ගත්ත දේකුත් නෑ. එත් ඔයාලට මේ DVD 2 ක මගින් රු.10000 course එකක් ගෙදර ඉඳලම ඉගෙන ගන්න ලැබෙනවා. කාට හරි gift එකක් වශයෙන් දෙන්නත් පුලුවන්.

කොහොමද මිලදී ගන්නේ?

ඔයාලට මේ DVD 2 කම අපෙන් ගන්නවා නම් එකකට රුපියල් 200 ක් වගේ තමා අපි අය කරන්නේ. ඔයාලට අපෙන් ගත්තොත් original විදියටම ගන්න පුලුවන්. අපේ සැඟවුන ගාස්තු නැහැ. ලියාපදිංචි තැපෑල මගින් ලංකාවේ ඕනේම ස්ථානයකට ගෙන්වා ගන්න පුලුවන්.

අපෙන් ගත්තොත් අමතර වාසි

ඔයාලට මේ DVD සෙට් 2 ක ඉන්ටෙර්නෙට් එකෙන් Download කරගන්න පුලුවන් වෙයි. එත් ඔයාල 4.5 GB වගේ download කරගන්න විදුලි බිලයි, ඉන්ටනෙට් බිලයි, කාලයයි සලකලා බලනකොට අපෙන් මිලදී ගැනීම ලාබයි කියල ඔයාලට හිතෙයි. 

ඉගෙන ගන්න අයට උදව් කරන්න කරන්න මං ගොඩක් කැමති. එක මට ලොකු තෘප්තියක්. ඔයාලට අපෙන් මුල්වරට මිලදී ගන්නකොට සාමාජික අංකයක් ලබා දෙනවා ඒ සාමාජික අංකය ඊලග මිලදී ගැනීමකදි ඉදිරිපත් කිරීම මගින් ඔයලට 10%- 20% දක්වා වට්ටම් හිමි කරගන්න පුලුවන්. මේක අපෙන් ම විතරක් ඔයාලට ලැබෙන වාසියක්. 

ඔයාලට මේ DVD 2 ක ගෙදරටම ගෙන්වා ගැනීමට අවශ්‍ය නම්  0770618657  දුරකථන අංකය මගින් විමසීම් කල හැක.






0 comments:

Post a Comment