Ads Header

Saturday, April 5, 2014

Teen Wolf (TV Series)

ගොඩක් දෙනෙක් මේ ගැන අහලා ඇතිනේ. අමුතුවෙන් කියන්න ඕන නෑ කියලත් හිතනවා. මේ වෙද්දී මේ කතාවේ හතරවෙනි සීසන් විකාශය වෙමින් පවතින්නේ. . Teen wolf කතා මාලාව විකාශය වෙන්න පටං ගන්නේ 2011 වර්ෂයේදී. MTV කියන ඇමරිකානු නාළිකාවේ තමයි විකාශය උනේ. නමුත් මේකෙදී 1985දී චිත්‍රපටියක් ඇවිත් තියෙනවා Teen Wolf කියන නමින්ම. කියවෙන හැටියටනම් ඒ චිත්‍රපටියේ පොඩි ආභාෂයකුත් මේකට තියෙනවා.
Read more

Vikings (TV Series)

අතීත ලෝකයේ විවිධ ජාතීන්, ගෝත්‍රයන් තමන්ගේ බල පරාක්‍රමය උදෙසා යුධ වැදෙමින් ආක්‍රමණ ගෙන යමින් යම් යම් කාලයන් වල වැජබී තිබෙනවා. එලෙසම 8වන සියවසේ සිට 11 වන සියවසේ මැද බාගය දක්වා යුරෝපය, ආයියාව හා උතුරු අත්ලාන්තික් දූපත් දක්වා වූ විශාල ප්‍රශේශයක තමන්ගේ බලය විහිදුවාගෙන සිටි ජන කොට්සක් ලෙස වයිකින්ග් වරුන් හැදින්විය හැක.
Read more

Sunday, March 9, 2014

Ocean Girl

TV Series  බලන්න කැමති ඔයාලට අද ගෙනාපු TV Series එක තම Ocean Girl කියන කතා මාලාව. මේ කතා මාලාවේ කත නායිකාව තමා නේයිරි. මුහුද මැද දූපතක ජිවත් වෙන නේයිරිට අපුරූ යාලුවෙකුත් ඉන්නවා ඒ තමා චාලි කියන තල්මසා. ඇත්තටම නේයිරි ට වතුර නැතුව ජිවත් වෙන්න බෑ. මොකක්ද මේ රහස... මෙය මනුශ්‍යයෙක් ද එහේමත් නැතිනම් වෙන ලොකයකින් පෘථුවියට ආපු කෙනෙක් ද...
Read more

Thursday, February 20, 2014

Statistics Learning Video DVD

Statistics කීවාම සමහරක් කට්ටියගේ මූන ඇඹුල් වෙනවා එත් සමහර අයට කජු කනවා වගේ ලේසී. ගොඩක් professional courses කරන අයට Statistics  විශයක් ලෙස ඉගෙන ගන්න ඔනේ
Read more