Ads Header

Sunday, March 9, 2014

Ocean Girl

TV Series  බලන්න කැමති ඔයාලට අද ගෙනාපු TV Series එක තම Ocean Girl කියන කතා මාලාව. මේ කතා මාලාවේ කත නායිකාව තමා නේයිරි. මුහුද මැද දූපතක ජිවත් වෙන නේයිරිට අපුරූ යාලුවෙකුත් ඉන්නවා ඒ තමා චාලි කියන තල්මසා. ඇත්තටම නේයිරි ට වතුර නැතුව ජිවත් වෙන්න බෑ. මොකක්ද මේ රහස... මෙය මනුශ්‍යයෙක් ද එහේමත් නැතිනම් වෙන ලොකයකින් පෘථුවියට ආපු කෙනෙක් ද...


මෙම කතා මාලාව ඕස්ට්‍රේලියානු කතා මාලාවක් මායා බන්ධන, පරිගණක දඟයෝ වගේ ලස්සන ලමා කතා වගේ ලස්සන කතාවක් මේක. සමහර අයට මෙක රූපවහිනියේ විකාශනය කරපු බවත් මතක ඇති.. ඔයාලටත් ඒ පුංචි කාලයේ පරණ මතකයන් අලුත් කරගන්න අසා නම් ආයිමත් Ocean Girl බලන්න...








Season 4 ක් තියෙන මේ කතාව 350 mb avi high Quality dvd 4 මගින් රුපියල් 400ක් මගින් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරටම ගෙන්වා ගැනීමට කැමති නම් පහත දුරකතන අංකය හෝ අපගේ Facebook Page එකට Message කරන්න.
Hot Line : 0770618657







තවත් රසබර කතාවකින් නැවත හමුවෙමු.

0 comments:

Post a Comment